Hela Gaman Tours 365 එකෙන් ඔබට අවශ්ය බස්, වෑන් හෝ වෙනත් වාහන hire සේවාව — safe, comfortable සහ affordable ලෙස. Tours, weddings, school trips, airport transfers ඕනෑම අවශ්යතාවකට.
School trips, pilgrimages, group tours සහ office outings සඳහා comfortable buses.
Family trips, airport transfers සහ කුඩා group tours සඳහා AC vans.
Weddings, functions සහ special events සඳහා reliable vehicle service.
ලංකාවේ මාර්ග හොඳින් දන්නා පළපුරුදු drivers.
Group size එකට ගැලපෙන reasonable rates.
Clean, safe සහ properly serviced fleet එකක්.
Middleman නැතුව කෙලින්ම අප අමතන්න, පහසුවෙන් book කරන්න.
Booking එකක් හෝ price එකක් දැනගන්න අවශ්ය නම් අදම අමතන්න, නැත්නම් WhatsApp කරන්න.
විස්තර ටිකක් දාන්න, අපි ඔබට කතා කරන්නම්.